අස්වැසුමට පවුල් රැසක් සුදුසුකම් ලබයි

August 28, 2024 - 6:02 PM
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මේ වන විට පවුල් 1,850,000කට වැඩි ප්‍රමාණයක් සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය ගිණුම් වෙත බැර කෙරෙන මුදල්වලින් ස්වකැමැත්ත පරිදි රජයේ සුබසාධන වැඩසටහන් සඳහා දායක වීමට අවස්තාව උදාකර දීමට කටයුතු කර ඇති බවයි.

(lknews.lk)