මර්වින්ට ඇප
June 06, 2025 - 9:41 AM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව ඔහුව රක්ෂිත බන්ධාගාරගත කළා.
(lknews)