ට්‍රම්ප්ගේ නඩුව විසඳීමට මෙටා ඩොලර් මිලියන 25ක්

January 30, 2025 - 11:19 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකරුට දළ වශයෙන් ඩොලර් මිලියන 25 ක් (පවුම් මිලියන 20 ක්) ගෙවීම සඳහා නීතිමය විසඳුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ට්‍රම්ප් 2021දී සමාජ මාධ්‍ය දැවැන්තයාට සහ එහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග්ට නඩු පවරා තිබෙනවා.

ඒ එම වසරේ ජනවාරි 6 කැපිටල් කෝලාහලයෙන් පසු ඔහුගේ ගිණුම් අත්හිටුවීම සම්බන්ධයෙන්.


(lknews.lk)