සංචාරකයන් 150 000කට අධික පිරිසක් දිවයිනට

January 23, 2025 - 4:42 PM
2025 වසරේ පළමු දින 19 තුළදී සංචාරකයන් 153,761ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය පවසනවා.

මෙම අධිකාරිය සඳහන් කළේ පළමු සති දෙක තුළ සංචාරකයන් 50,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන බවයි.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

(lknews.lk)