අයවැයෙන් අලුත් අවුරුදු වාසි මල්ලක්

February 17, 2025 - 2:06 PM
සිංහල දමිළ අලුත් අවුරුදු කාල සීමාව තුළදී ලංකා සතොස හරහා වියලි සලාක මල්ලක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

(lknews.lk)