ලබන වසරේදී පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීමට පියවර

March 15, 2025 - 1:55 PM
2026 වර්ෂයේදී නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟ වූ බව විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.

(lknews.lk)