ඩෙංගු රෝගීන් ගණන ඉහළට

August 24, 2024 - 5:21 PM
අගෝස්තු මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
 
(lknews)