දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

February 19, 2025 - 11:31 AM
දිය නෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (18) දියේ ගිලී මියගොස් තිබෙනවා.

ඒ වරකාපොළ කල්ලියද්ද ප්‍රදේශයේදීයී.

පොලීසිය සඳහන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47ක් වන උඩගහවත්ත පහලවැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  බවයි.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව වරකාපොළ පොලීසිය සඳහන් කළා.

(lknews.lk)