හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 08, 2025 - 2:51 PM
ජලය රහිත ඇළකට පාපැදියක් සමඟ වැටී පුද්ගලයෙක් ඊයේ (07) මියගොස් තිබෙනවා.
ඒ උයන්වත්ත ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන තපේවෙල මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව මාතර පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)
ඒ උයන්වත්ත ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන තපේවෙල මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව මාතර පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)