හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 14, 2025 - 4:12 PM
නිවසක් අසල තිබූ ගසක් ඉවත් කිරීමට යාමේදී ගසක අත්තක් හිස මතට කඩාවැටීමෙන් ඊයේ (13) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඒ ඇතිමලේ 300 කොටස ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව ඇතිමලේ පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)
ඒ ඇතිමලේ 300 කොටස ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව ඇතිමලේ පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)