දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 11, 2025 - 11:48 AM.jpg)
සී.ඩී ඇළෙහි දියනෑමට ගොස් සිටියදී පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඒ ඩී.සී හන්දිය ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57ක් වන හේන්වල කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නාඋල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ඩී.සී හන්දිය ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57ක් වන හේන්වල කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නාඋල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)