හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
February 19, 2025 - 11:43 AM
ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ඊයේ (18) පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඒ උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක් වන පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව උඩප්පුව පොලිස් ස්ථානය සඳහන් කළා.
(lknews.lk)