ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවට හමුදාව යැවීමට ට්රම්ප්ගෙන් නියෝග
January 23, 2025 - 10:52 AM
සංක්රමණිකයන් පැමිණීම මැඩපැවැත්වීම සඳහා ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නියෝග කර තිබෙනවා.
ට්රම්ප් සිය ධූරයේ දිවුරුම් දීමෙන් ප්රකාශ කළේ ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්රමණිකයන් පැමිණීම මැඩපවත්වන බවයි.
මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු ගැටළුවක් බව මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
(lknews.lk)