මොළය මියගිය කාන්තාවකගේ අවයව ප්‍රථම වතාවට බද්ධ කරයි
January 30, 2025 - 3:38 PM
මොළය මියගිය කාන්තාවකගේ අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීමේ සැත්කමක් අම්පාර මහරෝහලේදී සාර්ථක සිදුවී තිබෙනවා.
ඒ අම්පාර මඩකලපුව සහ මහනුවර රෝහල්වල වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්.
අදාළ කාන්තාවගෙන් ඉවත් කළ වකුගඩු දෙක පොළොන්නරුව සහ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙක්ට සාර්ථකව බද්ධ කර තිබෙනවා.
මෙය මොළය මියගිය කාන්තාවකගේ අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් නැගෙනහිර පළාත තුළ සිදු කෙරුණ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තා වන්නේ.
(lknews.lk)