විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද
January 17, 2025 - 11:24 AM
විදුලි ගාස්තුව සංශෝධනය කිරීමට අදාළව මහජන උපයෝගිතා කොමසමේ තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමසමේ සභාපති චන්ද්‍රලාල් සඳහන් කලේ විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි පසුගිය සති කිහිපයේ මහජන අදහස් විමසු බවයි.
ඒ අනුව 500කට අධික පිරිසක් කොමිසම හමුවේ සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සියලු අදහස් හා විදුලි බල මණ්ඩලයේ දත්ත ඇතුළු කරුණු සලක බලා අද දිනයේ සිය තීරණය ප්‍රකාශය පත් කරන බවයි.
(lknews.lk)