පොලීසිය පොලිස්පති සොයයි
March 05, 2025 - 1:49 PM
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමකට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන්ට විදේශගතවීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද මේ වන විට පනවා ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)