ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි

February 15, 2025 - 9:31 AM
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳි බවයි.

මේ අතර අද (15)වනදා සැලසුම් කළ මහජන හමු සහ රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය නැරඹීමද අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

(lknews.lk)