ජනාධිපති අද යාපනයට
January 31, 2025 - 10:48 AM
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
අනතුරුව අද (31) ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු 2ටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි.
(lknews.lk)