ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යට
February 10, 2025 - 3:53 PM
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අද සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.