පොලිස්පති ධූරයෙන් දේශබන්දුව ඉවත් කිරීමේ යෝජනාව කථානායකට භාරදෙයි
March 25, 2025 - 1:28 PM
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා.
ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව බවයි වාර්තා වන්නේ.
(lknews.lk)