රාමසාන් උපවාස සමය අද සිට
March 02, 2025 - 9:43 AM
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වනවා.
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.
(lknews)