ඉන්දීය ජනරජ දිනය කොළඹදී සමරයි

January 27, 2025 - 4:33 PM
ඉන්දියාවේ 76වන ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් මෙරට ඉන්දීය මහා කොමසාරිස්වාරයාගේ නිල නිවසේදී ඊයේ (26) පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරුන්ද ඇතුළු මැති ඇමතිවරු රැසක්ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වුණේ.

(lknews.lk)