රත්නපුරයේ ආපනශාලා පරික්ෂාවට ලක්කරයි

January 30, 2025 - 3:30 PM
රත්නපුර නාගරික බලප්‍රදේශ තුළ ආපනශාලා පරික්ෂා කර තිබෙනවා.

ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලීසියේ සහභාගිත්වයෙන්.

මෙහිදී සෞඛ්‍යට අහිතකර ලෙස ආහාරපාන ලබාදුන් ආපනශාලා කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

(lknews.lk)