යුක්රේන යුද්ධය ගැන ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට රුසියාව සැරසෙයි
January 24, 2025 - 3:33 PM
යුක්රේනයට එරෙහිව යුද්ධය නැවත්වීම පිළිබඳ ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව රුසියාව පවසනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ යුක්රේනයට එරෙහි යුද්ධය නැවත්වීමට කටයුතු නොකළහොත් රුසියාවට එරෙහි නව සම්බාධක හා බදු පනවන බවයි.
ලෝක ආර්ථික සමුළුවට මාර්ගගත ක්රමය ඔස්සේ එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා තිබෙනවා.
ට්රම්ප් අනතුරු අගවමින් පෙන්වා දුන්නේ කැනේඩියානු ආනයනය මත පනවන බදු 25% දක්වා ඉහළ නංවන බවයි.
කැනඩාව ඇමරිකාවේ 51වෙනි ප්රාන්තය බවට පත්වීමට එකඟ වුවහොත් බදු පැනවීම මග හරවා ගත හැකි බවයි ට්රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ.
(lknews.lk)