බෙන්නු ග්‍රාහකයා මත ජීවයේ සලකුණු

January 30, 2025 - 4:22 PM
2020 වසරේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් කළ බෙන්නු ග්‍රාහකයා මත ජීවයේ සලකුණු පවතින බව නාසා ආයතනය පවසනවා.

එම ග්‍රාහකයා පෘතුවිය සමීපයෙන් ගමන් කරමින් තිබියදී යානයක් ඒ මතට යවා පස් සාම්පලයක් ලබාගැනීමට නාසා ආයතනය සමත් වුණා.

එම සාම්පල 2023 වසරේදී පෘතුවියට රැගෙනවිත් තිබෙනවා.

එම පස් සම්බන්ධයෙන් කළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එහි ජීවයේ රසායනික සංයුතිය සහිත කොටස් පවතින බවයි.

(lknews.lk)