උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්
May 27, 2025 - 9:05 AM
2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම් හේතුවෙන්.
ඒ අනුව එම අයදුම්පත් කැඳවීම ලබන 28වනදා සිට 30වනදා දක්වා මාර්ගගතව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

(lknews)