ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 නිලවරණය
January 24, 2025 - 12:15 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය ලබන මාර්තු 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය බවයි වාර්තා වන්නේ.
මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් වුණා.
මෙවර නිලවරණය සඳහා වත්මන් සභාපති ෂම්මි සිල්වා ඇතුළු පාර්ශවය පමණක් නාම යෝජනා භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
2023-2025 කාල සීමාව සඳහා පැවති නිලවරණයේදී ෂම්මි සිල්වා නිතරගයෙන් තේරී පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි 29වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.
(lknews.lk)