කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනී

March 30, 2024 - 9:51 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) පැවැත්වෙනවා.

ඒ අනුව කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

(lknews.lk)