ලෝක විවාහක රූ රැජින දෙවන ස්ථානය ශ්‍රී ලංකාව දිනාගනියි
January 31, 2025 - 11:00 AM
ලෝක විවාහක රූ රැජින 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් සමත්වී තිබෙනවා.
ඒ අනුව එම තරගය නියෝජනය කළ ඉශාදි අමන්දා මෙලෙස දෙවන ස්ථානය ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)
ඒ අනුව එම තරගය නියෝජනය කළ ඉශාදි අමන්දා මෙලෙස දෙවන ස්ථානය ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)