ශ්‍රී ලාංකිකයෙක් පළමු වරට ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කරයි

January 28, 2025 - 3:55 PM
ශ්‍රී ලංකාවේ ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් තරණය කර තිබෙනවා.

මෙම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කන්ද මීටර් 4892ක් උසකින් යුක්ත වන බවයි.

(lknews.lk)