පේරූ අගනුවරට හදිසි තත්ත්වයක්
March 20, 2025 - 10:34 AM
පේරු රාජ්‍යයේ ජනප්‍රිය ගායකයෙක් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය යෑම හේතුවෙන් ජනතා විරෝධය පැතිරී යෑමත් සමඟ ලිමා අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනප්‍රිය ගායක පෝල් ෆ්ලෝර්ස් නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත වූ බවයි.
අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)