ජනපතිගෙන් ප්‍රකාශයක්
February 21, 2025 - 3:53 PM
නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව, අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
‘The Innovation Island Summit - 2025’ සමුළුව අමතමින් ඊයේ (20) ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ඉලක්කය සපුරා ගැනීමේදී ඩිජිටල්කරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

(lknews.lk)