දේශීය මිණිරන්වලින් බැටරි නිෂ්පාදනයට පියවර

January 18, 2025 - 11:38 AM
දේශීය මිණිරන් යොදාගනිමින් බැටරි නිෂ්පාදනය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමත්‍යාංශය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ විද්‍යා හා තාක්ෂණයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙරට පෞද්ගලික අංශයටද මෙය වාණිජමය කටයුත්තක් ලෙස යොදාගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවද සඳහන්.
(lknews.lk)