කොටස් වෙළඳපොළ පහළට

January 24, 2025 - 4:39 PM
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (24) ඒකක 108.13කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,917.86ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 7.4ක් ලෙසයි.

(lknews.lk)