සුසන්තිකා ජයසිංහගේ පියා අභාවප්‍රාප්ත වෙයි

August 27, 2024 - 8:54 PM
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ පියා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 85 වැනි වියේ පසුවුණු ඔහුගේ දේහය මේ වන විට අල්ගම, උඩුවක පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) පස්වරු 4.00ට වරකාපොළ පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
(lknews)