හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 20, 2025 - 4:07 PM
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ග්‍රෑන්ඩ්පාස් ස්ටේටස් පාර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන කොළඹ 18 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.
(lknews.lk)