පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට
February 22, 2025 - 4:24 PM
ඉඩමක බැකෝ යන්ත්‍රයක් යොදාගෙන පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙක් පූජා භාණ්ඩ සමඟ ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වසමේ වහමල්ගොල්ලෑව ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මැදවච්චිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ වසමේ වහමල්ගොල්ලෑව ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මැදවච්චිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)