කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
March 03, 2025 - 3:42 PM
කේරල ගංජා කිලෝ 01 ග්‍රෑම් 280ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වසමේ අලගාපුරි ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ වසමේ අලගාපුරි ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)