පුරාවස්තු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

January 25, 2025 - 3:13 PM
රන් පැහැ බුදු පිළිමයක් හා නෙළුම් මලක් සමඟ රන් පාට බෝපතක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන නිබෙනවා.

ඒ ගිරානේගම, උල්පනයාය ප්‍රදේශයේදීයී.

අත්අඩංගුවට ගත් සැකකරු හල් මිල්ලෑව, ආඬියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුරාවස්තු බවට සැක කරන භාණ්ඩ අතර තිබූ රන් පැහැති නෙළුම් මලේ පෙති 24ක්ද සහිත බව පොලීසිය සඳහන් කළා.

(lknews.lk)