ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 24, 2025 - 11:13 AM
ගංජා කිලෝ 01යි ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිරිහාන කන්දවත්ත හන්දිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මිරිහාන පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මිරිහාන කන්දවත්ත හන්දිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මිරිහාන පොලීසිය සඳහන් කළා.
(lknews.lk)