අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 18, 2025 - 8:54 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස කටුකුරුන්ද මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ගල්කිස්ස කටුකුරුන්ද මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(lknews.lk)