හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 05, 2025 - 10:11 AM
හෙරොයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(lknews.lk)