හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 06, 2025 - 11:55 AM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නවගමුව රෝහල් මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නවාගමුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ නවගමුව රෝහල් මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නවාගමුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)