හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 07, 2025 - 3:19 PM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නවගමුව රෝහල් ගල්පොත්ත පාර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)