හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 08, 2025 - 2:59 PM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 260ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම කඩුවෙල මාර්ගයේ ජය මාවත හන්දියේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නවගමුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)