හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 11, 2025 - 3:00 PM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෝදර මස්වත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මෝදර මස්වත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)