හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 12, 2025 - 2:40 PM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)