හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 14, 2025 - 3:35 PM
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගොතටුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ගොතටුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)