හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 28, 2025 - 10:38 AM
හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන 58 වත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගල්කිස්ස පොලීසිය සඳහන් කළා.
(lknews.lk)