හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
March 04, 2025 - 3:53 PM
හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගම්පහ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)